Skip to content

ටැන්සානියාව

 

2017-02-24

ටැන්සානියාව

ටැන්සානියාවේ අභියාචනාධිකරණය පාසැල් යන යෞවන සාක්ෂිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි

ම්බෙයා ප්‍රදේශයේ පාසැල් මගින් ශිෂ්‍යයන් 127දෙනාගේ ආගමික නිදහස උල්ලංගනය කරලා කියලා ටැන්සානියාවේ අභියාචනාධිකරණය මගින් තීන්දු කළා.