දෙවියන් ගැන විශ්වාසය
ජීවිතේ ප්‍රශ්න ගැටලු එද්දී නොසැලී ඉන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් විශ්වාසය අපිට උදව් වෙනවා. ඔයා කවදාවත් දෙවියන්ව විශ්වාස කරලා නැති කෙනෙක්ද? මොකක් හරි හේතුවක් නිසා දෙවියන් ගැන තිබුණ විශ්වාසය බිඳිලා ගිය කෙනෙක්ද? දෙවියන් ගැන විශ්වාසය තව වැඩි කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? බයිබලයේ සඳහන් තොරතුරු ඒ සඳහා ඔයාට උදව් වෙයි.
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
යෝබ් - “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
අභියෝගවලට, විපත්වලට සාර්ථකව මුහුණ දෙන්න යෝබ්ගේ කතාව අපිට උදව් වෙන්නේ කොහොමද?
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
යෝබ් - “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
අභියෝගවලට, විපත්වලට සාර්ථකව මුහුණ දෙන්න යෝබ්ගේ කතාව අපිට උදව් වෙන්නේ කොහොමද?
දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න
යාච්ඤාව
බයිබලය කියවලා අධ්‍යයනය කරන්න
දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්න
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - අදටත් වටින බයිබල් චරිත
ප්‍රකාශන
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
විවිධ රටවල ඉන්න අය ඔවුන්ගේ ගැඹුරු විශ්වාසය නිසා සතුට අත් කරගත්තේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්නලා දෙනවා.