Skip to content

මොසැම්බික්

 

2015-04-10

මොසැම්බික්

ජලයෙන් යට වුණ මොසැම්බික්වලට සාක්ෂිකරුවන් ගොඩබිමින් හා ගුවනින් සහන සපයයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උතුරු හා මධ්‍යම මොසැම්බික්වල ජලගැලීමෙන් පීඩා විඳින අයට අවශ්‍ය උපකාර ලබා දෙමින් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් උදව් කරනවා.