Skip to content

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

2019-01-03

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පළමු වතාවට විශේෂ සමුළුවක්

ශ්‍රී ලංකාවේ පවත්වපු මුල්ම විශේෂ සමුළුවට රටවල් හතකින් සාක්ෂිකරුවන් දහස් ගණනක් ලංකාවේ සිටින තම සහෝදර සහෝදරියන් එක්ක කොළඹදී එකතු වුණා.

2016-07-20

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ගංවතුර: සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට උදව් කරයි

අවුරුදු 12කට පසුව පැමිණි දරුණුම ස්වභාවික ව්‍යසනයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහන සේවා සැපයීමට සැලසුම් යෙදුවා.