Skip to content

34වෙනි පාඩම: අනිත් අයට උදව් කරමු

34වෙනි පාඩම: අනිත් අයට උදව් කරමු

ලාදුරු රෝගියාව සුව කරන්න කලින් යේසුස් කිව්වේ “මා කැමතියි” කියලයි. යේසුස් වගේ අනිත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

අනිත් අයට උදව් කරමු

යේසුස් ලාදුරු රෝගියාව සනීප කළේ කැමැත්තෙන්මයි. ඔයාටත් පුළුවන් කැමැත්තෙන්ම අනිත් අයට උදව් කරන්න.

වීඩියෝ

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.