Skip to content

‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

දෙවි පිළිගන්නා නමස්කාරය (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 15වෙනි පරිච්ඡේදය මතයි.

දෙවි හැම ආගමක්ම පිළිගන්නවාද? නැත්නම් දෙවි පිළිගන්න සැබෑ ආගමක් තියෙනවාද? ඒක අඳුරගන්නේ කොහොමද?