Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 14වෙනි පරිච්ඡේදය මතයි.

යේසුස්ගේ ආදර්ශය දරුවන්ටත් දෙමාපියන්ටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?