Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

මිය ගිය අය කොහේද? (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 6වෙනි පරිච්ඡේදය මතයි.

මැරුණ අයට වෙන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න බයිබලයේ කියන දේ බලන්න.