Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 13වෙනි පරිච්ඡේදය මතයි.

රුධිරයෙන් වැළකිලා ඉන්න එක ගැනත් අපේ ගැලවීම වෙනුවෙන් විතරක් දෙවියන් රුධිරය යොදාගත්තේ කොහොමද කියලත් දැනගන්න.