Skip to content

ක්‍රියාකාරකම්

අනිත් අයට දයාව පෙන්නන්න

යහපත් සමරිතානුවරයා ගැන යේසුස් කිව්ව කතාවෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඩවුන්ලෝඩ් කර ප්‍රින්ට් කරගන්න, කතාව කියවද්දී ඔයාත් එතන ඉන්නවා කියලා හිතන්න.