ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ගුවාම්

  • ගුවාම්වල මෙරිසො පියෙර් නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!” සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - ගුවාම්

  • ජනගහනය 1,73,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 709
  • සභා ගණන 9
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 250

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා මයික්‍රෝනීසියාවේදී

වෙනත් රටවලින් ඇවිත් මයික්‍රෝනීසියාවට අයත් දූපත්වල සේවය කරන සාක්ෂිකරුවන් මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඔවුන් ඒවාට මුහුණ දුන්න විදිහ ගැනත් දැනගන්න.