Skip to content

දුර ඈත පැතිවලත් නමස්කාර මධ්‍යස්ථාන

දුර ඈත පැතිවලත් නමස්කාර මධ්‍යස්ථාන

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ස්වේච්ඡා සේවකයන් කැනඩාවේ නමස්කාර මධ්‍යස්ථාන දෙකක් ඉදි කළා. එකක්, නිව්ෆවුන්ඩ්ලන්ත වෙරළේ සිට කිලෝමීටර් 25ක් ඈතින් තියෙන, ප්‍රංශ ජාතිකයන් ජීවත් වෙන කුඩා ප්‍රදේශයක. අනික් එක, ලැබ්‍රදෝර් කියන ප්‍රදේශයේ හැපි වැලි ගූස් බොක්ක කියන නගරයේයි.