ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් ආදරයෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!

හැඳින්වීම

මේ සඟරාවේ සඳහන් වෙන බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමේ සතුට පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාටත් පුළුවන්.

1වෙනි කොටස

සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන ප්‍රශ්න දෙකක්.

2වෙනි කොටස

විශ්වාසය බිඳෙන්න දෙන්න එපා

එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නවා කියන්නේ අනාචාරයේ නොයෙදී ඉන්න එක විතරද?

3වෙනි කොටස

ප්‍රශ්න විසඳගන්නේ කොහොමද?

පවුල් ජීවිතේ වදයක් වෙනවද නැත්නම් ප්‍රීතිමත් එකක් වෙනවද කියලා තීරණේ වෙන්නේ දෙන්නා ප්‍රශ්න විසඳගන්න විදිහ අනුවයි.

4වෙනි කොටස

ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්

විශ්වාසය සහ අවංකකම පවුල් ජීවිතේට වැදගත් ඇයි?

5වෙනි කොටස

මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්

පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව දෙමාපියන්ට ආදරෙන්, ගෞරවෙන් සලකන්න.

6වෙනි කොටස

දෙන්නාගේ ලෝකෙට කිරිකැටියෙක් එක් වුණාම

දරුවෙක් ඉන්න එක ඔය දෙන්නාගේ බැඳීම තව ශක්තිමත් කරයිද?

7වෙනි කොටස

දරුවාව හොඳින් පුහුණු කරන්න

හික්මවනවා කියන්නේ නීති දාන එක, දඬුවම් කරන එක විතරක් නෙමෙයි.

8වෙනි කොටස

දරාගන්න බැරි දෙයක් සිද්ධ වුණොත්

අවශ්‍ය උදව් ඉල්ලන්න.

9වෙනි කොටස

එක්ව යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න

පවුලේ නමස්කාරය තව රසවත් එකක් කරගන්න පුළුවන් කොහොමද?