Skip to content

පටුනට යන්න


හැමදාටම සතුටින් ජීවත් වෙන්න ඇත්තටම පුළුවන්ද?

හැමදාටම සතුටින් ජීවත් වෙන්න ඇත්තටම පුළුවන්ද?

ඔයා හිතන්නේ . . .

  • ඔව්ද?

  • නැහැද?

  • සමහරවිට කියලාද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”ගීතාවලිය 37:29.

ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන

අනාගතේදී ඔයාගේ පවුලේ අය, යාළුවෝ එක්ක සතුටින් ඉන්න පුළුවන්.යෙරෙමියා 29:11.

ටික කාලෙකට විතරක් නෙමෙයි හැමදාටම ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.ගීතාවලිය 22:26.

බයිබලයේ තියෙන පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න සඟරාවේ තියෙන මේ පාඩම් තුන බලන්න.