පිබිදෙව්! 2016 අංක 6 | ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු

කලින් කලට පැතිරී යන වසංගත ඔබේ සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒවායින් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

මුල් පිටුවෙන්

ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු

හැම දවසකම අපිට ඇහැට නොපෙනෙන ඒත් මාරාන්තික සතුරන් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා.

මුල් පිටුවෙන්

නිරෝගීව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේ

ලෙඩ වෙන්න හේතු වෙන දේවල් පහක් සහ ඒවායින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන දැනගන්න.

නිර්මාණයක්ද?

කන්දක් වැනි කෙන්දක්

මුහුදු බෙල්ලන්ට දෙයකට ඇලිලා ඉන්න උදව් වෙන්නේ උගේ ඇඟේ තියෙන සිහින් කෙඳි විශේෂයක්. ඒකේ සැකැස්ම අනුකරණය කරලා හුඟක් දේවල් කරන්න විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මේ ඔබේ පවුලටයි

ගෞරවය පෙන්නන්න

පවුල තුළ ගෞරවය කියන දේ ඉඳලා හිටලා නෙමෙයි හැම තිස්සෙම පෙන්නන්න ඕන දෙයක්. ඒ දේ කරන්න පුළුවන් කොහොමද?

අතීතයෙන් සටහනක්

ඩෙසිඩේරියස් ඉරැස්මස්

“එදා මෙන් අදත් ලෝ සුපතළ චරිතයක්” විදිහට ඉරැස්මස්ව හැඳින්වීමට හේතුව මොකක්ද?

සමුදුර සරසන අපූරු යාළුවෝ

වර්ණවත් ක්ලවුන් ෆිෂ් සහ මුහුදු මල අතර තියෙන්නේ වෙන් කළ නොහැකි බැඳීමක්. වෙනස්ම ජීවීන් දෙන්නෙක් අතර මේ වගේ සුවිශේෂී බැඳීමක් ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

වෙලාවට වැඩ කරන්න

වෙලාවට වැඩ කරන්නේ නැත්නම් ඒක ඔයාගේ හොඳ නමට බලපානවා. වෙලාවට වැඩ කිරීමේ වැදගත්කම ගැන බයිබලයේ කියන්නේ මොනවාද? වෙලාවට වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

2016 වසරේ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වූ ලිපි

2016 වසරේ පළ වූ සියලුම ලිපිවල සූචිය.

තවත් අංග

පිරිසිදුයි පිළිවෙළයි

යෙහෝවා දෙවිත් හැම දෙයක්ම තියලා තියෙන්නේ පිළිවෙළට. පිරිසිදුව පිළිවෙළට ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න!

නත්තල් උත්සවය බයිබලයට එකඟද?

සමහර නත්තල් චාරිත්‍රවල ඉතිහාසය දැනගත්තොත් ඔයා පුදුම වෙයි.