Skip to content

පටුනට යන්න

මුරටැඹ 2016 අංක 5 | සැබෑ සහනයක් කොහෙන්ද?

ඔයා හිතන්නේ මොකක්ද?

ලෝකයේ හැම තැනම ප්‍රශ්නවලින් පිරිලා. අපිට සහනයක් ලබාගන්න පුළුවන් තැනක් තියෙනවද?

බයිබලයේ මෙහෙම කියනවා: ‘මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.’2 කොරින්ති 1:3, 4.

දෙවිගෙන් අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද කියලා මේ ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වෙනවා.

 

මුල් පිටුවෙන්

අපි කාටත් සහනය ඕනේ

රැකියාවේ, විවාහයේ ප්‍රශ්න අද්දකිද්දී, සෞඛ්‍ය ගැටලු මතු වෙද්දී, වියෝදුකින් ඉද්දී සහනයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

මුල් පිටුවෙන්

දෙවියන් අපිව සනසවන විදිහ

දෙවියන් අපිව සනසවන ක්‍රම හතරක්

මුල් පිටුවෙන්

දුක් කරදර මැද සහනය

උදව් ඕනම වෙලාවෙදී ඒක ලැබුණු අය ගැන දැනගන්න.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

“මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”

ගොලියත්ව විනාශ කරන්න දාවිත්ට පුළුවන් වුණේ කොහොමද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

දාවිත් සහ ගොලියත් අතර සටන ඇත්තක්ද?

මේ වාර්තාව ගැන සමහර අය සැක පළ කරලා තියෙනවා. ඒත් ඒකට සාධාරණ පදනමක් නැහැ.

ජීවිත වෙනස් කළ පොතක්

මං ගත කළේ හුඟක් දරුණු ජීවිතයක්

මෙක්සිකෝවල ඉන්න රණ්ඩුවලට පැටලුණු කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ ඇයි?

බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට විවිධ අදහස් තියෙනවා. බයිබල් පදවල ඒ ගැන කියන්නේ මොනවද? උත්තරය දැනගත්තම ඔයා පුදුම වෙයි

තවත් අංග

දෙවියන් මගේ යාච්ඤා අහයිද?

යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා.