පිබිදෙව්! 2014 සැප්තැම්බර්  | ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?

රස්සාව නිසා හෙම්බත් වුණොත් ඔබ ලෙඩ වෙයි. කලකිරීමට පත් වෙයි. එයින් මිදෙන හැටි දැනගන්න.

දස දෙසින්

චීනයේ මහලු දෙමව්පියන්ගේ ආගමික කටයුතුවලට උදව් කිරීම සඳහා දරුවන්ට දැමූ නීතියක්, කාන්තා හිංසනය, ප්‍රමිතියෙන් බාල දේවල් නිපදවීමේ ජාවාරමක් වැනි දේවල් ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?

රැකියාවෙන් හෙම්බත් නොවී ඉන්න උදව් වෙන කාරණා 4ක්.

බයිබලයෙන් පිළිතුරක්

යාච්ඤාව

අපි සාන්තුවරයන්ට සහ දේවදූතයන්ට යාච්ඤා කරන්න ඕනද?

මේ ඔබේ පවුලටයි

ඔබ ඉන්නේ අමනාපයෙන් නම් . . .

සමාව දෙනවා කියන්නේ වරද සුළුවට තකනවා කියලවත් ඒ වරද සීයට සීයක්ම අමතක කරනවා කියලවත් නෙමෙයි.

දියවැඩියාව හැදෙන්න කලින් වළක්වාගන්න

පූර්ව දියවැඩියාවෙන් පෙළෙන සියයට 90ක්ම ඒ බව දන්නේ නැහැ.

අතීතයෙන් සටහනක්

ආගමේ නාමයෙන් සිදු වූ කුරිරුකම්

17වෙනි සියවසේ සිදු වූ මේ පලවාහැරීමෙන් පසු ස්පාඤ්ඤය කතෝලික රටක් බවට පත් වුණා.

නිර්මාණයක්ද?

පළඟැටි දෑසේ විස්මය

පළඟැටියන් රංචු පිටින් පියාඹා ගියත් උන් එකිනෙකාගේ ඇඟේ නොවැදී පියඹන්නේ කොහොමද?

තවත් අංග

ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

‘ඔයා කා එක්කවත් ලිංගික සම්බන්ධකමක් පවත්වලා නැද්ද’ කියලා ඇහුවොත් ඔයාගේ ප්‍රතිපත්තිය බයිබලයෙන් පෙන්වන්න පුළුවන්ද?

වැඩ කල් දාන පුරුද්ද ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැඩ කල් දාන එකේ අනතුරු ගැනත් වැඩක් වෙලාවට කරන එකේ තියෙන ප්‍රයෝජන ගැනත් යෞවනයන්ගේ අදහස් දැනගන්න.

දෙවියන් මෝසෙස්ව ඊජිප්තුවට යවයි

මෝසෙස් හා ආරොන් බලවත් පාරාවෝට නිර්භීතව කතා කළා. මේ ක්‍රියාකාරකම් ඩවුන්ලෝඩ් කරගෙන පවුලක් හැටියට සාකච්ඡා කරන්න.