මුරටැඹ 2013 ජූනි  | කිසිවෙකුව පහත් නොකරන සමාජයක්!

යෙහෝවා දෙවි අනිත් අයව පහත් කරලා සලකන්නේ නැති හැමෝටම එක සමානව සලකන කාලයක් සදහටම ගේන්න යනවා. ඒක කරන්නේ කවදාද සහ කොහොමද කියලා දැනගන්න.

මුල් පිටුවෙන්

ලොවම වෙළාගත් ගැටලුවක්!

කෙනෙක් තවත් කෙනෙක්ව පහත් කරලා සලකන්නේ ඇයි? එය ලොවම වෙළාගත් ගැටලුවක් කියලා කියන්නේ ඇයි?

මුල් පිටුවෙන්

හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!

වෙන ජාතියකට අයිති කෙනෙක් ගැන තිබුණු වැරදි සිතුවිලි නිවැරදි කරගන්න බයිබලය උදව් වුණු විදිහට පෙන්නන සැබෑ අද්දැකීම්. ජාතිවාදයට එකම විසඳුම කුමක්ද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

‘යෙහෝවා දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා’

දෙවියන් තමාට නමස්කාර කරන අයගේ ජාතිය, කුලය, සමාජ තත්වය නොබලා ඒ හැමෝගෙම යාච්ඤාවලට සවන් දෙනවා. ඒ ගැන අපි දන්නේ කොහොමද?

සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!

ජෝර්ජියන් භාෂාවෙන් තිබෙන පැරණිතම බයිබලය සොයාගත්තේ කෙසේද කියා දැනගන්න.

ඔබත් සාන්තුවරුන්ට යාච්ඤා කරනවද?

සාන්තුවරුන්ට යාච්ඤා කරන එක ගැන බයිබලයේ කියන දේ. දෙවියන්ට කෙළින්ම යාච්ඤා කරන්න අපි භය වෙන්න ඕනද?

ඔබේ දරුවන්ට උගන්වන්න

අපරාධකරුට කියපු දෙයින් උගත හැකි පාඩම!

“ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලා යේසුස් තමා ළඟ හිටපු අපරාධකරුට කිව්වා. ඒකෙන් අදහස් කළේ මොකක්ද? ඒ පාරාදීසය තියෙන්නේ කොහෙද?

පැනයට පිළිතුර බයිබලයෙන්

කොච්චර උත්සාහ කළත් මේ ලෝකෙට සාමය උදා කරන්න මිනිසුන්ට පුළුවන් වෙලා නැහැ. ඒ ඇයි කියලා දැනගන්න.

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික නිදහසට ගරු කරනවද?

සැබෑ ක්‍රිස්තියානීන් ආගමික නිදහසට ගරු කරන ආකාරය දැනගන්න.