මුරටැඹ 2013 දෙසැම්බර්  | අර්ථවත් ජීවිතයකට දෙවියන් අවශ්‍යමද?

හුඟක් අය හිතන්නේ එයාලගේ ජීවිතයට දෙවියන්ව අවශ්‍ය නැහැ කියලයි. තවත් අයට දෙවියන් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඒත් දෙවියන් නැතුව ජීවිතය අර්ථවත් වෙයිද?

මුල් පිටුවෙන්

දෙවියන්ව ඕනෙමද?

දෙවියන්ව විශ්වාස කරනවා කියලා කිව්වත් ඔවුන්ගේ ජීවිත ගත කරන විදිහෙන් පෙනෙන්නේ ඔවුන් අදේවවාදීන් කියලයි. ඒකට හේතුව සොයා බලන්න.

මුල් පිටුවෙන්

අපිට දෙවියන් නැතුව බැරි ඇයි?

අර්ථවත් ජීවිතයක් ගත කරන්න දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න එක වැදගත් වෙන්නේ ඇයි කියලා දැනගන්න.

ජීවිත කතාව

මං තෝරගත්තේ හොඳම සේවයයි

ඉන්ජිනේරු උපාධිය ගන්න මාස කිහිපයක් තිබියදී බිල් වොල්ඩන් වෙනස්ම වැඩක් තෝරගත්තා. දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරන්න ගත්ත තීරණයෙන් ඔහු ලැබූ ප්‍රයෝජන ගැන කියවලා බලන්න.

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”

දුක, වේදනාව, මරණය නැති කාලයක ජීවත් වෙන්න ඔබත් කැමතිද? ඒ පොරොන්දුව දෙවියන් ඉටු කරන ආකාරය සොයා බලන්න.

‘ඔබ කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගනියි’

ඉපැරණි ඊශ්‍රායෙල් දේශයේ තඹ භාවිත කළ බව පුරාවිද්‍යාඥයන්ගේ කැණීම්වලින් ඔප්පු වෙයි.

ඔබේ දරුවන්ට උගන්වන්න

යේසුස් ක්‍රිස්තුස් තවමත් පුංචි බිලිඳෙක්ද?

යේසුස් ක්‍රිස්තුස් තවමත් පුංචි බිලිඳෙක්ද? යේසුස්ව බලන්න රජවරු තුන්දෙනෙක් ආවද? යේසුස් දැන් මොනවාද කරන්නේ?

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස් නැවත පැමිණෙන්නේ ඇයි? ඔහු ආපහු පොළොවට එනවාද? ඇවිත් මොනවාද කරන්නේ?

තවත් අංග