මුරටැඹ 2014 මැයි  | අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?

අනාගතය ගැන හරියටම දැනගැනීම අපේ ජීවිතයට බලපානවා.

මුල් පිටුවෙන්

හරි ගිය තැන් අඩුයි වැරදුණ තැන් වැඩියි

අනාගතය හරියටම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ කාටද?

මුල් පිටුවෙන්

අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?

අනාගතය ගැන හරියටම දැනගන්න පුළුවන්.

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාස කරනවද?

සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාස කරනවා නම් තමන්ව යේසුස්ගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්නේ නැත්තේ ඇයි?

ඔබ මේ ගැන දැන සිටියාද?

යේසුස්ගේ කකුල් කඩන්න යුදෙව්වන් පිලාත්ගෙන් අවසර ඉල්ලුවේ ඇයි? දාවිත් ඇත්තටම ගොලියත්ව මරන්න පාවිච්චි කළේ ගල්පටියක් විතරමද?

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

ඇය හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දරාගත්තා

“දිග කඩුවක්,” එනම් හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් ඔබ විඳිනවා නම් යේසුස්ගේ මව වන මරියාගේ ආදර්ශයෙන් ඔබට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන් මේ ලෝකය පාලනය කරනවා නම් මෙච්චර දුක් වේදනා තියෙන්න පුළුවන්ද?

තවත් අංග

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල් කියලා බයිබලය ලිව්ව අයම කියනවා. ඒකට හේතු මොනවද?