මුරටැඹ 2014 ඔක්තෝබර්  | දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු විය යුතුද?

යේසුස්ටත් යේසුස්ගේ පියාණන්ටත් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ටත් දේවරාජ්‍යයෙන් ඉටු වන දේ දැනගැනීමෙන් ඒ ප්‍රශ්නයට උත්තරයක් ඔබටම ලබාගන්න පුළුවන්.

මුල් පිටුවෙන්

දේවරාජ්‍යය ගැන දැනගන්න එක වැදගත්ද?

බොහෝ ක්‍රිස්තියානි ආගම් දේවරාජ්‍යයට අවධානය දුන්නේ නැති වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යයට මූලික අවධානය දෙන්නේ ඇයි?

මුල් පිටුවෙන්

දේවරාජ්‍යය ගැන කියන්න යේසුස් උනන්දු වුණේ ඇයි?

යේසුස් දේවරාජ්‍යය ගැන වැඩියෙන් කතා කළේ හොඳ හේතුවක් ඇතුවයි.

මුල් පිටුවෙන්

දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු වෙන්න ඕන ඇයි?

උත්තරේ හොයාගන්න ඕන ඔබමයි.

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? (1වෙනි කොටස)

උත්තරේ දන්නවා නම් ඔයාට පුළුවන්ද තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න?

ජීවිත වෙනස් කළ පොතක්

මං හිතුවේ මං ගැන විතරමයි

ක්‍රිස්ටොෆ් බවර් බෝට්ටුවකින් අත්ලාන්තික් සාගරය තරණය කරද්දී වුවමනාවෙන් බයිබලය කියෙව්වා. එයා ඉගෙනගත්තේ මොකක්ද?

පැනයට පිළිතුර බයිබලයෙන්

මිනිස් ආණ්ඩුවලට කරන්න බැරි මොන දේද දේවාණ්ඩුවෙන් කරන්නේ?

තවත් අංග

දෙවියන් මගේ යාච්ඤා අහයිද?

යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා.