Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 128

අවසානය දක්වා විඳදරාගන්න

අවසානය දක්වා විඳදරාගන්න

(මතෙව් 24:13)

  1. 1. දෙව් පො-රොන්-දු දි-රි-යක්-ය

    වි-ඳ-ද-රා-ගන්-න

    ආ-ශා-වෙන් ඉ-ගෙ-න-ගත් දේ

    විශ්-වා-ස-ය, ස්ථි-ර-ය

    සි-ත-මින් ද-ව-ස දෙව්-ගේ

    විශ්-වා-සී වන්-න දෙව්-ට

    පී-ඩා ද-රා-ගෙ-න ඔ-බ

    පෙන්-වන් ළැ-දි බැව් දෙව්-ට

  2. 2. ආ-රක්-ෂා ක-ර-ගන් දෙව්-ට

    ති-බූ මුල් ප්‍රේ-ම-ය

    වි-ඳ-ද-රා-ගෙ-න ඉ-මු

    දුක් පී-ඩා හ-මු-වේ-දී

    බා-ධා ආ-වත් දි-වි ම-ඟේ

    සැ-ක-යන් දු-ර-ලන්-න

    දෙ-වි-ඳුන් දෙයි ගැ-ල-වී-ම

    ළං වී අ-ප-ට නි-ති

  3. 3. ගැ-ල-වේ අන්-ති-මේ දක්-වා

    වි-ඳ-ද-රා-ගන්-නන්

    ඔ-වුන්-ගේ නා-ම-යන් ති-බේ

    දෙව්-ගේ ජී-ව-න පො-තේ

    අ-දි-ටන් ක-ර-ගන්-න දැන්

    වි-ඳ-ද-රා-ගන්-න-ට

    ලැ-බේ දෙව් ආ-ශීර්-වා-ද-යන්

    ප්‍රී-ති-මත් වේ ජී-වි-ත