Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 14

ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු

ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු

(ගීතාවලිය 2:12)

  1. 1. සෑ-ම ජා-තීන්-ගෙන් සෑ-දු-ණු

    ම-හත් ස-මූ-හ-ය-ව

    එක්-රැස් ක-රයි දැන් ක්‍රිස්-තුස් හා

    අ-භි-ෂේ-ක ලැ-බූ-වන්

    දෙව්-ගේ රා-ජ්‍යය ඇ-ර-ඹි-ලා

    අ-යැ-දි-මු ආ-ශීර්-වා-ද

    එ-යින් ලැ-බෙ-න සැ-න-සී-ම

    අ-ග-නා දා-යා-ද-ය-කි

    (අනුපදය)

    දෙව් යෙ-හෝ-වා-ටත් ර-ජා-ණන් වූ යේ-සුස්-ටත්

    ක-රන් ප්‍ර-ශං-සා ජ-න-යෙ-නි

    ස්වා-මීන්-ගෙත් ස්වා-මීන් වූ යේ-සුස් ර-ජ

    ලෙ-ස-ට පි-ළි-ගන්-න

  2. 2. ක්‍රිස්-තු ර-ජා-ණන්-ට අ-ප

    ප්‍ර-ශං-සා ගී ග-ය-මු

    වි-නිශ්-ච-යත් ගැ-ල-වී-මත්

    සා-මේ කු-ම-රා-ගෙන් වේ

    හෙ-ට දි-න-යේ ප්‍රී-ති-ය

    උ-දා වී දු-රු වේ බි-ය

    ම-ළ-වුන්-ට-ද ජී-වේ අත් වෙයි

    උ-තු-රයි හ-දේ ප්‍රී-ති-ය

    (අනුපදය)

    දෙව් යෙ-හෝ-වා-ටත් ර-ජා-ණන් වූ යේ-සුස්-ටත්

    ක-රන් ප්‍ර-ශං-සා ජ-න-යෙ-නි

    ස්වා-මීන්-ගෙත් ස්වා-මීන් වූ යේ-සුස් ර-ජ

    ලෙ-ස-ට පි-ළි-ගන්-න