Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 146

“සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”

“සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”

(එළිදරව් 21:1-5)

  1. 1. දෙව්-ගේ පා-ල-නේ දැන් ඇ-ර-ඹී ඇ-ත

    දෙව්-ගේ පුත් ර-ජ වී ඇ-ත ස්වර්-ගේ

    සා-තන්-ව හෙ-ළා දැ-මු-වේ ඔ-හු

    වේ-වි දෙව් කැ-මැත්-ත ළ-ඟ-දී-ම

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා

    දෙව් හා වෙ-සෙයි ඔ-වුන් ස-දා

    නෑ සෝ සු-සුම්, ක-ඳු-ළු, වේ-ද-නා

    වි-යෝ-දු-ක, ම-ර-ණ-ය ස-දා

    සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් සා-දයි

    දෙව් විශ්-වා-සයි හා ස-ත්‍යයි

  2. 2. යෙ-රු-ස-ල-මේ ප-වි-ත්‍රත්-වේ ද-කියි

    මු-තු මා-ණි-ක්‍යයෙන් සැ-ර-සී සි-ටියි

    බැ-බ-ළෙයි ම-නා-ලි-ය යේ-සුස්-ගේ

    යෙ-හෝ-වා දෙව් වේ ඇ-ගේ ආ-ලෝ-කේ

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා

    දෙව් හා වෙ-සෙයි ඔ-වුන් ස-දා

    නෑ සෝ සු-සුම්, ක-ඳු-ළු, වේ-ද-නා

    වි-යෝ-දු-ක, ම-ර-ණ-ය ස-දා

    සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් සා-දයි

    දෙව් විශ්-වා-සයි හා ස-ත්‍යයි

  3. 3. න-ග-ර-ය-ට එ-ති සෑ-ම අ-ය

    දි-වා රෑ දො-ර-ටු වි-ව-ර-ය

    ඇ-ගේ දීප්-ති-ය වි-හි-දෙන්-නේ-ය

    දෙව් සේ-ව-ක-යන් බැ-බ-ළෙන්-නේ-ය

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා

    දෙව් හා වෙ-සෙයි ඔ-වුන් ස-දා

    නෑ සෝ සු-සුම්, ක-ඳු-ළු, වේ-ද-නා

    වි-යෝ-දු-ක, ම-ර-ණ-ය ස-දා

    සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් සා-දයි

    දෙව් විශ්-වා-සයි හා ස-ත්‍යයි