Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 32

යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

(නික්මයාම 32:26)

  1. 1. සි-ටි-යෙ-මු ශෝ-ක-යෙන් අ-ඳු-රේ

    බො-රු ඉ-ගැන්-වීම්-ව-ලින් මු-ළා වී

    ලැ-බු-ණි අ-ප-ට ස-ත්‍යා-ලෝ-කේ

    ඇ-සී-මෙන් රා-ජ්‍යය දෙව්-ගේ

    (අනුපදය)

    කී-ක-රු වන් දෙව්-ට, දෙව්-ගේ පැත්-ත ගන්

    දෙව් ත-නි නො-ක-රයි, යන්-න ඔ-හු හා

    ක්‍රිස්-තු ර-ජ වී-මෙන් සා-මේ ලැ-බේ-වි

    දන්-වන් සැ-ම-ට-ම දැන් ප-මා නො-වී

  2. 2. ස-හෝ-ද-රත්-වෙන් එ-ක-ට බැ-ඳී

    දෙව්-ගේ පැත්-තේ ඉන්-නෙ-මු-ය අ-පි

    ලෝ-කේ සැ-ම-ට කි-ය-මු අ-පි

    දෙව්-ට පක්-ෂ වෙන්-න දැන්

    (අනුපදය)

    කී-ක-රු වන් දෙව්-ට, දෙව්-ගේ පැත්-ත ගන්

    දෙව් ත-නි නො-ක-රයි, යන්-න ඔ-හු හා

    ක්‍රිස්-තු ර-ජ වී-මෙන් සා-මේ ලැ-බේ-වි

    දන්-වන් සැ-ම-ට-ම දැන් ප-මා නො-වී

  3. 3. බි-ය නො-වෙ-මු සා-තන්-ට අ-පි

    විශ්-වා-සේ ත-බ-මු දෙව් කෙ-රෙ-හි

    පෙ-නු-ණ-ද කු-ඩා සෙ-න-ඟක් සේ

    දෙව් වේ ශක්-ති-ය අ-පේ

    (අනුපදය)

    කී-ක-රු වන් දෙව්-ට, දෙව්-ගේ පැත්-ත ගන්

    දෙව් ත-නි නො-ක-රයි, යන්-න ඔ-හු හා

    ක්‍රිස්-තු ර-ජ වී-මෙන් සා-මේ ලැ-බේ-වි

    දන්-වන් සැ-ම-ට-ම දැන් ප-මා නො-වී