Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 99

දස දහස් ගණන් සොහොයුරන්

දස දහස් ගණන් සොහොයුරන්

(එළිදරව් 7:9, 10)

  1. 1. වේ-වි ද-ස ද-හ-සක් වූ

    සො-හො-යු-රන් අ-පේ

    ඒ සෑ-ම කෙ-නෙ-කු-ම

    විශ්-වා-ස-වන්-ත වේ

    ජා-තීන් රැ-ස-කින් එක් වූ

    සේ-නා-ව-කි ම-හත්

    ඒ සැ-වො-ම එ-ක-ම හ-ඬින්

    දෙව්-ට ප්‍ර-ශං-සා දෙයි

  2. 2. වේ-වි ද-ස ද-හ-සක් වූ

    සො-හො-යු-රන් අ-පේ

    උ-ද්‍යෝ-ග-යෙන් දන්-වන්-නේ

    දෙව්-ගේ ප-ණි-වි-ඩේ

    පී-ඩා වින්-දත් නො-යෙ-කුත්

    සේ-වේ හ-වුල් වෙද්-දී

    දේ ස-හ-නේ හා දි-රි-ය-ද

    යේ-සුස් සැ-ම-වි-ට

  3. 3. වේ-වි ද-ස ද-හ-සක් වූ

    සො-හො-යු-රන් අ-පේ

    දෙව් දේ රැ-ක-ව-ර-ණේ

    සේ-ව-ය ක-රද්-දී

    රෑ ද-හ-වල් නො-බ-ලා

    දෙව්-ට කැ-ප-වී-මෙන්

    දෙව්-ගේ හ-වුල් සේ-ව-ක-යන් සේ

    එක් වී අ-ප සැ-ම