Skip to content

පටුනට යන්න

මුරටැඹ 2021 අංක 3 | අනාගතය සුරක්ෂිත කරගන්න!

අනාගතය සුරක්ෂිත එකක් කරගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ වෙනුවෙන් හුඟක් අය කරන දේවල් ගැන මේ සඟරාවේ කතා කරනවා. ඒ වගේම සුරක්ෂිත අනාගතයකට රහස මොකක්ද කියලත් මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.

 

හැමෝගෙම සිහිනය!

මුළු ලෝකෙම උඩු යටිකුරු වෙන, බලාපොරොත්තු නොවුණ දේවල්වලට හිටිහැටියෙම මුහුණ දෙන්න වෙද්දී අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් කොහොමද?

ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් අනුවද?

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, ෆෙන්ෂුයි, මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක සහ පුනරුත්පත්තිය වගේ දේවල් විශ්වාස කරන අය හිතන්නේ නොපෙනෙන බලවේග එයාලගේ අනාගතය පාලනය කරනවා කියලයි.

අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?

උසස් අධ්‍යාපනය සහ සල්ලි පස්සේ ගිය හුඟදෙනෙක්ට එයාලා බලාපොරොත්තු වුණු දේවල් ලැබිලා නැහැ.

යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයිද?

යහපත් ජීවිතයක් ගත කරන එක හොඳයි. හැබැයි ඒකෙන් අනාගතය සුරක්ෂිත වෙන්නේ නැහැ.

සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්

සාමාන්‍යයෙන් අපි තීරණයක් ගන්න කලින් උපදෙස් ගන්නේ අපිට වඩා වයසින්, බුද්ධියෙන් වැඩි කෙනෙක්ගෙන්. අපේ අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයද්දීත් අපි කරන්න ඕනෙ ඒ දේමයි.

තීරණය ඔයාගේ අතේ!

ඔයාගේ තීරණය මොකක්ද?

සුරක්ෂිත අනාගතයකට මඟ

අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් කොහොම කියලාද ඔයා හිතන්නේ?