පිබිදෙව්! 2013 ජනවාරි  | ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?

සමහර දෙමව්පියන් කරන පොදු වැරදි තුනක් වළක්වා ගන්නේ කෙසේද.

දස දෙසින්

ලොව වටා සිදු වන අලුත්ම තොරතුරු දැනගන්න.

මේ ඔබේ පවුලටයි

නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?

නව යොවුන් දරුවත් එක්ක කතා කරන්න ගියාම ඔබට එපා වෙලා කලකිරෙනවද? ඇයි එහෙම වෙන්නේ?

පිළිසඳරක්

ජීව රසායන විද්‍යාඥයෙක් දෙවියන් ගැන කියයි

ඇගේ විද්‍යාත්මකපර්යේෂණ ගැනත් ඇය දෙවියන්ව විශ්වාස කරන්නේ ඇයි කියාත් දැනගන්න.

මුල් පිටුවෙන්

ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?

දරුවන් ආත්මාර්ථකාමී වෙන්න බලපාන දේවල් තුනකින් ඔවුන්ව ආරක්ෂා කරගන්න.

අපේ විත්ති

කැමරූන් රටට යමු

මේ අප්‍රිකානු රටේ ජනයා සහ සිරිත් විරිත් ගැන දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

පාරාදීසය

පාරාදීසය තියෙන්නේ ස්වර්ගයේද නැත්නම් ඒක පොළොවේ තියෙන ඇත්ත තැනක්ද? පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද?

නිර්මාණයක්ද?

මඟ නොවරදින වයිරපෙඳ ගොහොදුවිත්තා

මේ සංක්‍රමණික කරුල්ලගේ දවස් අටේ පුදුමාකාර ගමන ගැන දැනගන්න.

තවත් අංග

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැරයක් කියන්නේ මොකක්ද සහ දැනටමත් ලිංගික හිරිහැරවලට ලක් වෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද කියලත් දැනගන්න.

සලමොන් රජ ඥානවන්තව වැඩ කරයි

පින්තූරයේ අඩුපාඩු හොයන්න. තිත් යා කරන්න. පාට කරන්න.