පිබිදෙව්! 2014 අප්‍රියෙල්  | ජීවිතය නැති කරගැනීමද විසඳුම?

ඔබට හෝ ඔබ දන්න කෙනෙක්ට ජීවිතය නැති කරගන්න හිතිලා තියෙනවාද? එය විසඳුමක් නෙමෙයි. ජීවත් වෙන්න තියෙන හොඳ හේතු දැනගන්න.

දස දෙසින්

සමගාමීව ක්‍රියාත්මක වන ආලෝක සංඥා තිබෙන නගරයක්, සෞඛ්‍යයට හානි කරන ස්ථුලභාවය සහ නැවතත් මවක් වූ අවුරුදු 60කට ආසන්න කිරිල්ලියක් ගැන තොරතුරු දැනගන්න.

මේ ඔබේ පවුලටයි

කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී

වරදක් පෙන්නලා දෙද්දී හිත රිදුණත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

ජීවිතය නැති කරගැනීමද විසඳුම?

ජීවිතය නැති කරගන්න එක සහනයක් කියලා කෙනෙක් හිතන්නේ ඇයි?

මුල් පිටුවෙන්

තත්වයන් වෙනස් වෙනවා

තත්වය වෙනස් වුණේ නැතත් ඔබට පුළුවන් ඔබ හිතන විදිහ වෙනස් කරගන්න.

මුල් පිටුවෙන්

උදව් කරන්න අය ඉන්නවා

දිවි නසාගැනීම විසඳුම නෙමෙයි. ජීවත් වෙන්න හොඳ හේතු 3ක් ගැන සලකා බලන්න.

මුල් පිටුවෙන්

බලාපොරොත්තුවක් තියෙනවා

බලාපොරොත්තුවක් කියන්නේ අඳුරු දිවියට ආලෝකයක්.

පිළිසඳරක්

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාසයි

ෆෙඩ්‍රික් ඩිම්‍යුලන් කලින් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. නමුත් බයිබල හා විද්‍යාව පිළිබඳ දැනුම දෙවියන්ව විශ්වාස කරන්න ඔහුට උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

අපේ විත්ති

කාම්බෝජයට යමු

නාඳුනන කෙනෙක්ට වුණත් කාම්බෝජයේ වැසියන් කතා කරන්නේ අයියා, අක්කා, නැන්දා, මාමා, ආච්චි, සීයා කියලයි. ඒ ඇයි කියලා දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

ජාතිවාදය

එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස්ද? ජාතිවාදය කවදා හරි අවසන් වෙයිද?

නිර්මාණයක්ද?

සමනල තටුවක රහස

සමනල තටුව සුමටයි කියා පෙනුණත් අන්වීක්ෂයකින් බැලුවොත් එහි පෘෂ්ඨය සෑදී තිබෙන්නේ වහලක උළු අතුරා ඇති ආකාරයට පිහිටා තිබෙන ඉතා කුඩා කොරපොතු රාශියකින් කියලා පෙනෙනවා. ඇයි එහෙම හැදිලා තියෙන්නේ?

තවත් අංග

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?

ඔයාගේ නිරුවත් පින්තූරයක් ෆෝන් එකෙන් එවන්න කියලා කවුරු හරි ඔයාට බල කරනවාද? ඒකේ අනතුරක් නැද්ද?

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අරියාදුවලට ලක් වෙන හුඟදෙනෙක් හිතන්නේ ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ කියලයි. ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ ලිපියේ කතා කරනවා.

හොඳ යාළුවෙක් කියන්නේ කාටද?

හොඳ නැති යාළුවෝ නම් ඕන තරම් ඉන්නවා. එත් හොඳ යාළුවෙක් හොයාගන්නේ කොහොමද?

හුඟදෙනෙක්ගේ ජීවිත යෝසෙප් ආරක්ෂා කළා

උත්පත්ති 41-50 දක්වා පරිච්ඡේදවල තියෙන තොරතුරු දැනගන්න මේ ක්‍රියාකාරකම් ඩවුන්ලෝඩ් කරගෙන පවුලේ හැමෝම එකතු වෙලා කරන්න.