පිබිදෙව්! 2015 අගෝස්තු  | සෛලය අරුම පුදුම පුස්තකාලයක්!

DNA අණුවේ හැඩය සොයාගැනීම, ජීවය සම්බන්ධයෙන් මෙතෙක් හොයාගෙන තිබුණු විද්‍යාත්මක තොරතුරුවලට අලුත් පිටුවක් එකතු වුණා හා සමානයි

මුල් පිටුවෙන්

සෛලය අරුම පුදුම පුස්තකාලයක්!

පරිණාමය පිළිගත්ත විද්‍යාඥයන් පවා වෙනස් වුණේ ඇයි කියලා දැනගන්න.

මේ ඔබේ පවුලටයි

තමාව පාලනය කරගන්න දරුවාට උගන්වන්න

ඔයාගේ දරුවාට ඉල්ලන ඉල්ලන දේ දෙන එකෙන් දරුවාට වෙන්නේ අයහපතක්.

බයිබලය ගැන ලබා දෙන අධ්‍යාපනයෙන් සාක්ෂරතාව ඉහළ නැංවෙයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලියන්න සහ කියවන්න උගන්වන වැඩසටහනට කොසෙෆිනා හවුල් වුණේ අවුරුදු 101දියි. ඇය ඒකෙන් ප්‍රයෝජන ලැබුවාද?

බයිබලයෙන් පිළිතුරක්

ඕනම දෙයක් ඉවසීම

ඉවසීමට සීමාවක් තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවාද?

ඇය දෙවිගේ ප්‍රමිති කඩ කළේ නැහැ

අවුරුදු 14දී සොං හී කාං බරපතළ සෞඛ්‍ය තත්වයකට හොඳින් මුහුණ දුන්නා.

නිර්මාණයක්ද?

කොළ කීඩෑවා ගැන අලුත් තොරතුරක්

කොළ කීඩෑවන්ගේ පිටුපස පාදවල තියෙන දැති රෝද වගේ කොටස උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

තවත් අංග

නිරෝගී ජීවන රටාවක් ගත කරන විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

දෙමාපියන් කියන දේ අහන්න

අම්මයි තාත්තයි කියන දේ අහන්න ඕනේ ඇයි? දුලේන් ඒකට උත්තරය හොයාගත්ත විදිහ බලමු.