Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 66

රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න

රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න

(එළිදරව් 14:6, 7)

  1. 1. බො-හෝ ක-ලක් පො-රොන්-දු වූ තැ-නැත්-තා-ණන්

    ර-හ-සක්-ව පැ-ව-තු-ණත් ද-නී-වි දැන්

    ද-යා-වත් යුක්-ති-යත් නි-සා දෙ-වි-ඳුන්-ගේ

    ලැ-බු-ණි පා-පෙ-ට ක-මා මි-නි-සා-ගේ

    යේ-සුස් ර-ජ වී-මයි අ-ර-මු-ණ දෙව්-ගේ

    ආ-රම්-භ වේ නි-සි ක-ල-දී දෙව් පා-ල-නේ

    දෙව්-ගේ කු-ඩා රැ-ළ ම-නා-ලි-ය-ක සේ

    වි-වා-හ-යෙන් අ-ත ග-නී-වි යේ-සුස්-ගේ

  2. 2. අ-පේ සු-බ පු-වත් අ-නා-වැ-කි-යක්-ය

    එ-ය ඉ-ටු වී-ම දෙව්-ගේ කැ-මැත්-ත-ය

    ලො-ව පු-රා කි-යන්-න-ට ප-ණි-වි-ඩේ

    දේ-ව-දූ-ත-යන්-ද අ-ප හා දැන් එක් වේ

    දෙව් නා-ම-ය පැ-ස-සී-ම මේ කා-ලේ-දී

    අ-ප ලැ-බූ ඉ-ම-හත් වූ ගෞ-ර-ව-ය-කි

    අ-ප ලැ-බූ ව-ටි-නා-ම වූ භා-ග්‍ය-ය

    යෙ-හෝ-වා දෙව්-ගේ සාක්-ෂි-ක-රු-වන් වී-ම