Skip to content

දුක් වේදනා

අපි දුක් විඳින්නේ ඇයි?

දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

ඕනෑම කෙනෙක්ට දුක් වේදනා අද්දකින්න සිද්ධ වෙනවා. දෙවිට සේවය කරන අයටත් එහෙමයි. ඒ ඇයි?

හැම දුක් වේදනාවකටම වග කියන්න ඕනේ යක්ෂයාද?

මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා බයිබලයේ සඳහන් වෙනවා.

ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

ස්වාභාවික විපත් දෙවියන් දෙන දඬුවමක්ද? ඒවාට ගොදුරු වන අයට දෙවියන් උදව් කරනවාද?

වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

සමහර අය කියනවා වසංගතවලිනුත් වෙනත් ලෙඩ රෝගවලිනුත් දෙවියන් අද ඉන්න මිනිසුන්ට දඬුවම් කරනවා කියලා. ඒත් බයිබලේ තියෙන තොරතුරු එක්ක බලද්දී ඒ අදහස වැරදියි.

යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?

දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා බොහෝදෙනෙක් අහනවා. ඒ ගැන බයිබලේ කියන දේ දැනගන්න.

මේ ලෝකයට සාමය උදා කරන්න බැරි ඇයි?

සාමය උදා කරන්න මිනිසුන් ගන්න උත්සාහයන් අසාර්ථකයි. ඒ සඳහා හේතු දැනගන්න.

දුක් පීඩා දරාගැනීම

ඔයාගේ හිතට සහනයක් ලැබෙන දේවල් බයිබලේ තියෙනවාද?

ජීවිතේ අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී බයිබලේ තියෙන දේවල් හුඟක් අයට සහනයක් වෙලා තියෙනවා.

කලකිරීමෙන් ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?

කලකිරිලා ඉන්න අයට දෙවියන් උදව් කරන විදි තුනක්.

ජීවිතය නැති කරගන්න හිතන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද?

ජීවිතය නැති කරගන්න හිතෙන කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒ මොනවාද?

බරපතළ අසනීපයක් දරාගන්නේ කොහොමද?

බරපතළ අසනීපයක් දරාගන්න උදව් වෙන දේවල් තුනක්.

දුක් විඳින කෙනෙක්ව ඔහුගේ කැමැත්ත මත මරණයට පත් කිරීම ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

කෙනෙක් ඉක්මනින්ම මැරෙනවා කියලා දන්නවා වුණත් එයාගේ ජීවිතය පවත්වාගෙන යන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනෙද?

දුක් වේදනාවලට නිමාවක්

දෙවියන්ගේ පාලනයෙන් කරන දේ

සැබෑ දෙවියන් මේ පොළොව පාලනය කරද්දී ඔබට ලැබෙන ආශීර්වාද ගැන දැනගන්න.

ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවාද?

අපි දැන් අද්දකින ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත්, අනාගතේ ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් උදව් වෙන තොරතුරු විශ්වාසවන්ත පොතක තියෙනවා.