Skip to content

පටුනට යන්න

මුරටැඹ 2018 අංක 3 | දෙවියන් ඇත්තටම ඔයාට ආදරෙයිද?

දෙවියන් ඇත්තටම ඔයාට ආදරෙයිද?

විපත්තිවලට මුහුණ දෙන්න වෙද්දී, මිනිසුන් මැරෙද්දී දෙවියන්ට මේවා පේන්නේ නැද්ද කියලා හුඟක් අය අහනවා. බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ. නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”—1 පේතෘස් 3:12.

දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද කියලත් දුක් වේදනා නැති කරන්නේ කොහොමද කියලත් මේ ‘මුරටැඹ’ සඟරාවෙන් දැනගන්න පුළුවන්.

 

“දෙවියන් කොහෙද හිටියේ?”

විපත්ති වෙද්දී ඔයාටත් හිතිලා තියෙනවාද දෙවියන් ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා.

දෙවියන් ඔයා දිහා බලාගෙන ඉන්නවාද?

දෙවියන් අපිට ආදරෙයි කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද?

දෙවියන් ඔයාගේ හිතේ තියෙන දේ තේරුම්ගන්නවාද?

අපේ ජාන සැකැස්ම ගැනත් අපි මුහුණ දෙන දේවල් ගැනත් දෙවියන් දන්න නිසා ඔහු අපිව තේරුම්ගන්නවා කියලා නිසැකයි.

දෙවියන්ට ඔයාගේ දුක දැනෙනවාද?

දෙවියන් අපි දිහා බලන් ඉන්නවා කියලත් ඔහු අපිව තේරුම්ගන්නවා කියලත් ඔහුට අපේ දුක දැනෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.

අපි දුක් විඳින්නේ දෙවියන් අපිට දඬුවම් කරන නිසාද?

මිනිසුන් ලෙඩ වෙන්නේ, විපත්වලට මුහුණ දෙන්නේ දෙවියන් එයාලට දඬුවම් කරන නිසාද?

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ කවුද?

දුක් වේදනාවලට හේතු වෙන ප්‍රධාන කරුණු තුනක් ගැන බයිබලයේ තියෙනවා.

ළඟදීම දෙවියන් දුක් වේදනාවන් නැති කරනවා

දෙවියන් ළඟදීම දුක් වේදනාවලට නිමාවක් ගේනවා කියලා අපි දන්නේ කොහොමද?

දෙවියන්ගේ ආදරය ලබන අය අද්දකින සතුට

අනාගතය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස කරන්න උදව් වෙන තොරතුරු බයිබලයේ තියෙනවා.

ඔයා දුකින් ඉද්දී දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

දෙවියන්ට දුක් වේදනා ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න මේ බයිබල් පද ඔයාට උදව් වෙයි.