මුරටැඹ 2014 දෙසැම්බර්  | දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?

දෙවියන් හා ඔබ අතර කිට්ටු බැඳීමක් තියෙනවාද? දෙවියන්ගේ කිට්ටු මිතුරෙක් වෙන්න පුළුවන්ද කියලා ඔබ හිතලා තියෙනවාද?

මුල් පිටුවෙන්

දෙවියන් ඔබේ කිට්ටු මිතුරෙක්ද?

මිලියන ගණන් සෙනඟකට දෙවියන්ගේ කිට්ටු මිතුරන් කියන එක ගැන කිසිම සැකයක් නැහැ.

මුල් පිටුවෙන්

ඔබ දෙවියන්ගේ නම දන්නවාද? ඒක පාවිච්චි කරනවාද?

බයිබලය මාර්ගයෙන් දෙවියන් තමාව මෙහෙම හඳුන්වලා තියෙනවා. “මාගේ නාමය යෙහෝවාය.”

මුල් පිටුවෙන්

ඔබ දෙවියන් එක්ක කතාබහ කරනවාද?

අපි යාච්ඤා කරලා දෙවියන් එක්ක කතා කරනවා. ඒත් අපි ඔහුට ඇහුම්කන් දෙන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

දෙවියන් ඔබෙන් ඉල්ලන දේ ඔබ කරනවාද?

දෙවියන්ට කීකරු වෙන එක අත්‍යවශ්‍යයි. හැබැයි ඔහුගේ මිතුරෙක් වෙන්න නම් ඊටත් වඩා දෙයක් කරන්න ඕනේ.

මුල් පිටුවෙන්

වටින වෙන කිසිම දෙයක් නැහැ

දේවල් 3ක් කෙරුවොත් ඔබටත් පුළුවන් දෙවියන්ගේ කිට්ටු මිතුරෙක් වෙන්න.

ටිම්ගෑඩ් - වැලිකතරේ සැඟවුණු නගරයක්

උතුරු අප්‍රිකානු ගෝත්‍රික වැසියන්ව නම්මගන්න අතීත රෝමවරුන් කූට උපක්‍රමයක් යෙදුවා.

පාඨකයන් අසයි

නත්තල ගැන ඇත්ත මොකක්ද?

නත්තල හා බැඳි චාරිත්‍රවල සුලමුල දැනගත්තොත් ඔබට පුදුම හිතෙයි.

“වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි”

ඔබට කේන්ති ගියොත් ඒක පාලනය කරගන්න ඊශ්‍රායෙලයේ හිටිය දාවිත් රජු අද්දැක්ක දේ සලකලා බලන එක උපකාරයක් වෙයි.

මම සල්ලි ණයට ගන්න ඕනමද?

හරි තීරණයක් ගන්න ඔයාට උදව් කරන්න බයිබලයේ දීලා තියෙන නැණවත් මඟ පෙන්වීම්වලට පුළුවන්.

පැනයට පිළිතුර බයිබලයෙන්

බයිබලයේ තියෙන පණිවිඩය දරුවන්ගේ හදවතට කාවද්දන්න පුළුවන් කොහොමද?

තවත් අංග

දෙවියන් බලවේගයක්ද?

දෙවියන් සියලුම දේවල් නිර්මාණය කළා කියලා බයිබලයේ තියෙනවා. නමුත් දෙවියන් මිනිස්සු ගැන සැලකිලිමත්ද?