Skip to content

බයිබලයේ ඵෙතිහාසික නිවැරදිභාවය

බයිබලයේ සඳහන් දේශ සහ ස්ථාන

ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රයක් ජීවත් වුණු ප්‍රදේශය ගැන තහවුරු කරන සොයාගැනීමක්

සමාරියෙන් හොයාගත්ත කැඩිලා ගිය මැටි බඳුන්වල කොටස්වලින් තහවුරු වෙනවා බයිබලයේ ඉතිහාසය ගැන සඳහන් තොරතුරු නිවැරදියි කියලා.

නිනිවයේ විනාශය

ඇසිරියාව බලවත්ම කාලයේ යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක් හිතාගන්න බැරි අනාවැකියක් කිව්වා.

ඔබ දැන සිටියාද?—2015 ජූලි

පොරොන්දු දේශයේ සමහර ප්‍රදේශවල ගස් හුඟක් තිබුණා කියලා බයිබලයේ කියනවා. ඒත් අද ඒ දේශයේ ගහක් කොළක් නැති තැන් ගොඩක් තියෙන නිසා බයිබලයේ කියලා තියෙන දේ ඇත්තක්ද?

ඔබ දැන සිටියාද?—2013 අප්‍රියෙල්

ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර වූ නිනිවය “ලේ පිපාසිත නගරයක්” හැටියට හැඳින්නුවේ ඇයි? යුදෙව් නිවෙස්වල පැතලි වහල වටා කුඩා තාප්පයක් සෑදුවේ ඇයි?

බයිබලයේ සඳහන් පුද්ගලයන්

ඔබ දැන සිටියාද? – 2020 මාර්තු

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා කියන්න බයිබලේ සඳහන් වාර්තාවලට අමතරව තියෙන වෙනත් සාක්ෂි මොනවාද?

ඉපැරණි බඳුනක තිබුණු බයිබල් නමක්!

අවුරුදු 3,000ක් පරණ මැටි බඳුනක කැබලි 2012දී පුරාවිද්‍යාඥයන් හොයාගත්තා. ඒ සොයාගැනීමේ තියෙන විශේෂත්වය මොකක්ද?

දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි

සමහර විවේචකයන් කියනවා බයිබලයේ සඳහන් දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් කියලා. ඒත් පුරාවිද්‍යාඥයන් ඔහු ගැන සොයාගෙන තියෙන්නේ මොනවාද?

ඔබ දැන සිටියාද? – 2020 පෙබරවාරි

බෙල්ෂසර්ගේ තනතුර පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙන්නේ කොහොමද?

අතීතයෙන් සටහනක්—මහා සයිරස්

මහා සයිරස් කවුද? ඔහු ඉපදෙන්න අවුරුදු 150කට කලින් කියූ අනාවැකිය මොකක්ද?

විශ්වාසය වැඩි කරන තවත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක්

බයිබලයේ සඳහන් තත්තෙනයි කියන කෙනා ඇත්තටම හිටියාද කියන එක ප්‍රශ්නයක්. ඒත් මෑතකදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් එයා ගැන හෙළි වුණා.

යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියන එක ගැන මුල් සියවසේ හිටිය ඉතිහාසඥයෙක් වුණු ජොසීෆස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. අපිටත් ඒ ගැන නිසැක වෙන්න පුළුවන් නේද?

යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යේසුස් ඇත්තටම හිටියා කියන්න සාක්ෂි තියෙනවාද?

යේසුස් ගැන බයිබලයේ තියෙන වාර්තාව හරිද?

සුවිශේෂ වාර්තා ගැන සහ පැරණිම අත්පිටපත් ගැන දැනගන්න.

කායෆස්ගේ පවුලේ කෙනෙක්

මිරියම්ගේ ඇටකටු ඇති පෙට්ටිය හොයාගත්ත නිසා බයිබලයේ සඳහන් වෙන පුද්ගලයන් ඇත්තටම ජීවත් වුණා කියලා තවත් ඔප්පු වෙනවා.

ඔබ දැන සිටියාද? - 2015 නොවැම්බර්

පාරාවෝ මුණගැහෙන්න යන්න කලින් යෝසෙප් රැවුල කැපුවේ ඇයි? ක්‍රියා පොතේ වාර්තාවට අනුව තිමෝතිගේ පියා ග්‍රීක ජාතිකයෙක්. ඒ කියන්නේ ඔහු ග්‍රීසියේම ඉපදුණ කෙනෙක්ද?

ඔබ දැන සිටියාද? - 2015 මැයි

බයිබල් වාර්තා සත්‍යයි කියලා පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවාද? ඊශ්‍රායෙල් දේශයේ සිංහයන් වඳ වෙලා ගියේ කොයි කාලෙද?

බයිබලයේ සඳහන් සිද්ධීන්

නෝවාගේ කාලේ විශාල ජලගැල්මක් ඇත්තටම සිද්ධ වුණාද?

අතීතයේදී දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න දෙවියන් විශාල ජලගැල්මක් ඇති කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක ඇත්තටම දෙවියන් ඇති කරපු දෙයක් කියලා ඔප්පු කරන්න බයිබලයේ ඉදිරිපත් කරලා තියෙන සාධක මොනවාද?

භාෂාවන් බිහි වුණේ බාබෙල් නුවරින්ද?

බාබෙල් කොත හා සම්බන්ධ සිද්ධිය මොකක්ද? භාෂා බිහි වුණේ කොහොමද?

ඔබ දැන සිටියාද? - 2022 ජූනි

අපරාධකරුවන් විදිහට සලකලා මරණයට පත් කරපු යේසුස් වගේ අයට රෝමවරු ගෞරවනීය භූමදානයක් කරන්න ඉඩ දුන්නාද?

සියලු ජාතීන් සඳහා ශුභාරංචියක්—බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්

යේසුස් ජීවිත කාලය කැප කළේ දේවරාජ්‍යය ගැන කතා කරන්නයි. යේසුස්ගෙන් පස්සේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර වුණාද?

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයයි

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයන්නේ කොහොමද කියලා දැනගන්න.

බැබිලෝනියේ වහලුන් විදිහට යුදෙව්වරුන් ගත කරපු ජීවිතය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිද?

යුදෙව්වන්ට බැබිලෝනියේ වහල්භාවයේ ඉද්දී අද්දකින්න ලැබෙන දේවල් ගැන දෙවියන් කියපු දේවල් ඇත්තක් කියලා බයිබලය හැර වෙනත් මූලාශ්‍රවලිනුත් තහවුරු වෙනවාද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න—2015 නොවැම්බර්

ඊශ්‍රායෙල්වරු යෙරිකෝව යටත් කරගන්න කලින් කාලයක් තිස්සේ වටලලා හිටියේ නැහැ කියන්න තියෙන සාක්ෂි මොනවද?

ඔබ දැන සිටියාද?—2012 ඔක්තෝබර්

ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ වීමට කලින් එහි සිටි ක්‍රිස්තියානීන් පලා ගිය බවට සාක්ෂි තිබෙනවාද? ‘අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වන්නේ කාවද?

පුරාණයේ ජන ජීවිතය

ඉතියෝපියානු නිලධාරියා ගියේ මොන වගේ රථයකද?

ෆිලිප්ට ඉතියෝපියානු නිලධාරියාව හම්බ වෙද්දී ඒ නිලධාරියා හිටියේ මොන වගේ රථයකද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න - 2023 ඔක්තෝබර්

මන්නාවලට සහ වටුවන්ට අමතරව පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට කන්න තව දේවල් තිබුණාද?

අතීත ගඩොල් කර්මාන්තයෙන් බයිබලේ නිවැරදිභාවය ඔප්පු වෙයි

බැබිලෝනියේ කැණීම්වලින් හොයාගත්ත ගඩොල්වලින් සහ උදුන් ගැන තියෙන සටහන්වලින් බයිබලේ නිවැරදිභාවය ඔප්පු වෙන්නේ කොහොමද?

ඔබ දැන සිටියාද? - ජූනි 2022

බයිබල් කාලවලදී මාස සහ අවුරුදු ගණනය කළේ කොහොමද?

අතීතයේදී භාවිත වුණු මුද්‍රාවන්

මුද්‍රාවන්වලට අතීතයේදී ලොකු වැදගත්කමක් හිමි වුණේ ඇයි? අතීතයේ හිටපු රජවරුන් සහ පාලකයන් ඒවා භාවිත කළේ කොහොමද?

‘ඔබ කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගනියි’

ඉපැරණි ඊශ්‍රායෙල් දේශයේ තඹ භාවිත කළ බව පුරාවිද්‍යාඥයන්ගේ කැණීම්වලින් ඔප්පු වෙයි.

අද මෙන් එදත් යුවතියන්ගේ සිත් ගත් රූපලාවණ්‍යය

අතීතයේ හිටපු කාන්තාවන් රුව අලංකාර කරන්න යොදාගත්තේ මොන වගේ දේවල්ද?

ඔබ දැන සිටියාද?—2017 ඔක්තෝබර්

දිවුරුම් දෙන එක යේසුස් හෙළාදැක්කේ යුදෙව්වන් මොකක් කරන්න පුරුදු වෙලා හිටිපු නිසාද?

ඔබ දැන සිටියාද?—2017 මුරටැඹ අංක 5

යේසුස් යුදෙව් නොවන අයව “බලු පැටවුන්ට” සමාන කරපු එක එයාලට කරපු අපහාසයක් නෙමෙයිද?

ඔබ දැන සිටියාද?—2017 ජූනි

දේවමාලිගාවේ වෙළදාම් කරපු අයව යේසුස් “කොල්ලකාරයන්” විදිහට හැඳින්නුවේ ඇයි?

ඔබ දැන සිටියාද?—2016 ඔක්තෝබර්

මුල් සියවසේ යුදයේ හිටපු යුදෙව් ප්‍රධානීන්ට රෝම අධිරාජ්‍යය කොයි තරම් බලතල දීලා තිබුණද? කෙනෙක් තව කෙනෙක්ගේ කෙතක කිරිඳි වපුරන එක අතීතයේදී ඇත්තටම සිදු වුණාද?

ඔබ දැන සිටියාද? - 2015 දෙසැම්බර්

ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ඇත්තටම යුදෙව්වන් “සියලු දේශවලින්” යෙරුසලමට ආවද? උත්සව සඳහා යෙරුසලමට ආපු දහස් ගණන් සෙනඟ නවාතැන් ගත්තේ කොහෙද?

ඔබ දැන සිටියාද? – 2015 මාර්තු

රෝම පුරවැසියෙක් වුණ එක පාවුල්ට වාසියක් වුණේ කොහොමද? අතීතයේදී එඬේරුන්ට කුලිය ගෙව්වේ කොහොමද?

ඔබ මේ ගැන දැන සිටියාද? - 2014 මැයි

යේසුස්ගේ කකුල් කඩන්න යුදෙව්වන් පිලාත්ගෙන් අවසර ඉල්ලුවේ ඇයි? දාවිත් ඇත්තටම ගොලියත්ව මරන්න පාවිච්චි කළේ ගල්පටියක් විතරමද?

ඔබ දැන සිටියාද? - 2014 පෙබරවාරි

බයිබලයේ අගිල් ලෙස හඳුන්වා තිබෙන්නේ කුමන ගස් වර්ගයද? යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ ඔප්පු කිරීමට අවසර තිබුණේ මොන වගේ පූජාද?

ඔබ දැන සිටියාද? - 2014 ජනවාරි

යේසුස්ගේ කාලයේ මුදල් එකතු කරන්න දේවමාලිගාවේ තිබුණු සැලැස්ම මොකක්ද? බයිබල් ලේඛක ලූක් වාර්තා කළ තොරතුරු ඉතිහාසයට අනුව නිවැරදිද?