Skip to content

පාසැල් ජීවිතේ

ඔයා කවුද, ඔයාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද කියලා හරියටම දැනගන්න පුළුවන් තැනක් තමයි ඉස්කෝලේ. ඉස්කෝලෙන් එන පීඩනයට අහු වෙන්නේ නැතුව ඉගෙනීමේ වැඩ හොඳට කරගෙන යන්න පුළුවන් විදිහ දැනගන්න.

ගුරුවරයා එක්ක වැඩ කරන්න අමාරුයි නම් මොකද කරන්නේ?

ඔයාට නරක විදිහට සලකන ගුරුවරයෙක් හිටියා කියලා ඔයාගේ ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගන්න එපා. ඒ වෙනුවට මේ දේවල් කරලා බලන්න.

ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මං ඉවර කරන්නේ කොහොමද?

ගෙදර වැඩ කරන්න කලින් ඒවා කරන්න යන විදිහ ගැන හොඳට කල්පනා කළොත් හෙම්බත් වෙන්නේ නැතුව ගෙදර වැඩ ටික කරගන්න ඔයාට පුළුවන් වෙයි.

ගෙදර ඉඳන් ඉගෙනගන්න එක සාර්ථකව කරන්න පුළුවන් කොහොමද?

හුඟක් ළමයි දැන් අධ්‍යාපන කටයුතු කරන්නේ ගෙදර ඉඳන්මයි. මේ අලුත් “පන්ති කාමරයේ” ඉඳන් ඔයාගේ ඉගෙනීම් කටයුතු හොඳින් කරන්න උදව් වෙන යෝජනා 5ක් බලමු.

ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?

ගුරුවරයා උගන්වන විදිහ කම්මැළිද? සමහර විෂයන් ඉගෙනගන්න එකේ ප්‍රයෝජනයක් නැහැ කියලා හිතනවද?

ලකුණු අඩුයි නම් මොකද කරන්නේ?

ලකුණු අඩුයි නම් කලකිරෙන්න එපා. ලකුණු වැඩි කරගන්න උදව් වෙන යෝජනා හයක් අත්හදා බලන්න.

මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?

මේ ප්‍රශ්නයට උත්තරේ දැනගන්න නම් ඊට කලින් හුඟක් පැති ගැන හිතලා බලන්න ඕනේ.

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අරියාදුවලට ලක් වෙන හුඟදෙනෙක් හිතන්නේ ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ කියලයි. ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ ලිපියේ කතා කරනවා.

ඉස්කෝලේ ළමයි කරදර කරනවා නම් . . .

එන කරදර නවත්තන්න බෑ, ඒත් ඒවාට මූණ දෙන විදිහ වෙනස් කරන්න පුළුවන්.

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

අනිත් අය කරදර කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වෙලාවට කරන්න පුළුවන් මොනවාද?

අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?

අලුත් භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒත් එහෙම කරන එකෙන් මොන වගේ ප්‍රයෝජන ලබාගන්න පුළුවන්ද?

අලුත් භාෂාවක් ඉගෙනගන්න උදව් වෙන යෝජනා

අලුත් භාෂාවක් ඉගෙනගද්දී ඉවසීම, කැප කිරීම සහ වෑයම අවශ්‍යයි. අලුත් භාෂාවක් හොඳින් ඉගෙනගන්න මේ වැඩ පිටුවේ යෝජනා ඔයාට උදව් වෙයි

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

ඔයාට දෙවියන් ගැන තියෙන විශ්වාසය නිසැකකමක් ඇතුව පැහැදිලි කරන්න කැමතිද? ඔයා විශ්වාස කරන දේ ගැන ප්‍රශ්න අහන අයට මොනවාද කියන්න පුළුවන් කියලා දැනගන්න.

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?

අවට පරිසරයේ දේවල් නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්න තියෙන හේතු පැහැදිලි කරන්න විද්‍යාව ගැන ලොකුවට දැනගෙන ඉන්න ඕන නැහැ. බයිබලයේ තියෙන සරල උදාහරණය යොදාගන්න.