Skip to content

ශරීර සෞඛ්‍යය

නිරෝගීව ඉන්නේ කොහොමද කියලත් අසනීපයකට හොඳින් මුහුණ දෙන්නේ කොහොමද කියලත් දැනගන්න. ඕනම දේකදී සතුටින් ඉන්න උදව් වෙන තොරතුරු බයිබලයේ තියෙනවා.

අභියෝග

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (2වෙනි කොටස)

බරපතළ අසනීප තිබුණත් නොසැලී ජීවිතේට මුහුණ දෙන යෞවනයන් කීපදෙනෙකුගේ අද්දැකීම්.

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (3වෙනි කොටස)

යෞවනයන් 3දෙනෙක්ගේ අද්දැකීම් තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔයාට උදව් වෙයි.

මේ වෙනසට මුහුණ දෙන්නේ කොහොමද?

වැඩිවියට පත් වෙද්දී මුහුණ දෙන්න වෙන අභියෝග එක්ක සාර්ථකව වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න.

වැඩිවියට පත් වෙද්දී එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න

වැඩිවියට පත් වෙද්දී ඇති වන අභියෝග ජයගන්න මේ වැඩපිටුව ඔයාට උදව් වෙයි.

හානිකර පුරුදු

හෙම්බත් වෙන තරමටම වැඩද?

තියෙන වැඩ කන්දරාව නිසා ඔයාට ලොකු පීඩනයක් දැනෙනවාද? එහෙම නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මත්පැන් පානය ගැන මම දැනගන්න ඕනෙ මොනවද?

නීතියෙන් එන ප්‍රශ්න, ඔයාගේ නමට වෙන හානිය, ඔයාවම ආරක්ෂා කරගන්න බැරි වෙන එක, ඇබ්බැහි වීම, මරණ වගේ දේවල් වළක්වගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

මත්පැන් - ඔයා කරන්නේ මොනවද?

යාළුවන් මත්පැන් බොන්න කියලා ඔයාට කරදර කළොත් හරි දේ කරන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

බොන්නට පෙර සිතා බලන්න!

ගොඩක් අය වෙරි වුණාම කරන්නේ, කියන්නේ මොනවාද කියලා එයාලම දන්නේ නැහැ. මත්පැන්වලට ඇබ්බැහි නොවී ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!

දුම් බොන එක අද හුඟක් ජනප්‍රියයි. ඒත් ගොඩක් අය ඒක අත්හැරලා තියෙනවා. තව අය ඒ පුරුද්දෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ ඇයි? දුම් බොන එකෙන් ඇත්තටම හානියක් වෙනවාද?

දුම් බොන එක ගැන මං දැනගෙන ඉන්න ඕනෙ මොනවාද?

ජනප්‍රිය තරු, යාළුවෝ සිගරට්, වේපින් ගැන පෙන්නන්නේ විනෝද වෙන්න පුළුවන් දෙයක් විදිහට. ඒවාවල තියෙන අනතුරු ගැනත් වළකින්න පුළුවන් කොහොමද කියලත් දැනගන්න.

සෞඛ්‍යසම්පන්න ජීවිතයක්

නිරෝගී ජීවන රටාවක් ගත කරන විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

හොඳ නින්දක් ලබාගන්නේ කොහොමද?

හොඳ නින්දක් ලබාගන්න උදව් වෙන යෝජනා හතක් දැනගන්න.

ව්‍යායාම් කරන්න ආසාවක් ඇති කරගන්නේ කොහොමද?

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න උදව් වෙන එකට අමතරව ව්‍යායාම කරන එකෙන් ලැබෙන තවත් ප්‍රයෝජන තියෙනවාද?

සමබර ආහාර වේලක් ගන්න මට පුළුවන් කොහොමද?

කෙනෙක් යෞවනයෙක්ව ඉද්දී පෝෂණයක් නැති කෑම කන්න පුරුදු වුණොත් වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒ පුරුද්ද අත්හරින්න එයාට ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා දැන් ඉඳලාම පෝෂ්‍යදායි කෑම කන එක පුරුද්දක් කරගන්න.

මම බර අඩු කරගන්නේ කොහොමද?

බර අඩු කරගන්න ඕනෙ නම් කෑම පාලනය කරන එක ගැන හිතනවාට වඩා ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන එක ගැන හිතන්න.