Skip to content

පටුනට යන්න

අපි සැම එකම පවුලකි

අපි සැම එකම පවුලකි
  1. 1. සත් ස-මු-දු-රු ගෙ-ව-මින්

    ආ-වෙ-මු ඔ-බේ ර-ට-ට

    ගො-ඩ-බැස්-සෙ-මු

    අ-පි දෙව්-ඳුන්-ගේ

    ප-ත-මින් ආ-ශීර්-වා-දේ

    දෙ-වි-ගේ සේ-ව-යේ නි-යැ-ලෙන්-නේ

    අ-පි දෙව්-ඳුන් නි-සා-මයි

    එ-ක පවු-ල-ක සේ හ-දෙ-හි ආ-ද-රේ

    නි-තැ-තින්-ම දැ-නේ

    (අනුපදය)

    එක්-සත් වු-ණු පවු-ල-කි

    දෙ-වි-ගේ සෙ-න-ඟයි අ-පි

    දු-රින් සි-ටි-ය-ද අ-පි

    ආ-ද-රෙයි

    අ-පි පවු-ල-කි

  2. 2. ආ-ද-රෙන් වැ-ළ-ඳ-ගත්-තේ

    පි-ළි-ගන්-න-ට අ-ප-ව

    ස-මු-ළු-වේ-දී ඔ-බේ ආ-ද-රේ

    සි-ත-ට ත-දින් දැ-නේ

    ලැ-බෙන්-නේ අ-ප-ට මේ සැ-ම දේ

    දෙව් යෙ-හෝ-වා නි-සා-මයි

    ඒ නි-සා අ-ප හා ප-ස-සා දෙ-වි-ව

    තු-ති දෙන් සො-යු-රෙ-නි

    (අනුපදය)

    එක්-සත් වු-ණු පවු-ල-කි

    දෙ-වි-ගේ සෙ-න-ඟයි අ-පි

    දු-රින් සි-ටි-ය-ද අ-පි

    ආ-ද-රෙයි

    අ-පි පවු-ල-කි

  3. 3. ආ-වෙ-මු වෙ-න දේ-ශෙ-කින්

    නු-හු-රුයි සැ-ම දෙ-ය-ම

    ඒ වු-ණත් සේ-වේ හ-මු වූ සැ-ම

    ඇ-සු-වේ ස-තු-ට-කින්

    ආ-ද-රේ වි-ඳිද්-දී සො-යු-රන්-ගේ

    නු-හු-රක් නෑ දැ-නෙන්-නේ

    ජා-ති භේ-ද නැ-තේ ආ-ද-රෙයි එ-ක සේ

    ඔ-බ සැ-ම-ට-ම

    (අතුරුපදය)

    ස-තු-ට-කි

    කො-තැ-න-ට ගි-යත් පවු-ලක් වේ අ-පි

    අ-ප සැ-ම ආ-ව-ද

    ලො-වෙ-හි සිව් දි-සා-වෙන්

    (අනුපදය)

    එක්-සත් වු-ණු පවු-ල-කි

    දෙ-වි-ගේ සෙ-න-ඟයි අ-පි

    දු-රින් සි-ටි-ය-ද අ-පි

    ආ-ද-රෙයි

    අ-පි පවු-ල-කි

    ජා-ති භේ-ද නො-ම-වේ

    දෙ-වි-ගේ ප-වු-ලයි අ-පි

    දෙව්-ට අ-ප අයි-තියි කි-යා

    ලො-වෙ-හි සැ-ම ද-නා ද-කියි

    අ-ප්‍රි-කා, ඉන්-දි-යා, ෆී-ජි, ඉ-තා-ලි

    මෙක්-සි-කෝ, ජර්-ම-නි, ශ්‍රී ලං-කා

    ඒ කොයි ර-ටේ සි-ටි-යත් මා ඔ-බ-ට

    ආ-ද-රෙයි අ-පි පවු-ල-කි