Skip to content

පටුනට යන්න

ආදරණීය දුවේ

ආදරණීය දුවේ
  1. 1. තාත්තාගේ තුරුලේ

    දූ නැළවේ

    ජීවන මාවතේ

    සැප දුක් තියේ

    ඇය ජය ගත්තේ

    නැණවත් වීලා

    තාත්තා සතුටු කළා

    (අනුපදය)

    දෝණි තාත්තා හරි ආදරේ

    ඒ ආදරේ නිම් නෑ දුවේ

  2. 2. නොසැලී සිටියා

    ආවත් බාධා

    තාත්තා කියා දුන් දේ

    මතකේ තියේ

    සතුටකි එය

    ඇගේ හදට

    තාත්තාගේ ආදර වදන්

    (අනුපදය)

    මාගේ දෝණි තාත්තා ආදරෙයි

    ඒ ආදරේ නිම් නෑ දුවේ

    (අතුරුපදය)

    දුවගේ හිතේ

    යෙහෝවා දෙව්ට

    ඇති ආදරේ

    පෙනේවී දෙව්ට

    මතකේ තියේ

    ආශීර්වාද දේ

    සෑම දිනේ

    (අනුපදය)

    දෝණි දෙව්ඳුන් හරි ආදරෙයි

    දෝණි දෙව්ඳුන් ළඟමයි ඔබේ

    දෝණි දෙව්ඳුන් සවියයි ඔබේ

    දෝණි දෙව්ඳුන් ආදරෙයි