Skip to content

පටුනට යන්න

එක පවුලක දූදරුවන්

එක පවුලක දූදරුවන්
  1. 1. කිසිවෙක් නෑ ලොවේ සමඟියෙන්

    දැවෙමින් වෛරයෙන් මේ ලෝ දනන්

    වෙනසක් සොයමින් සටන් වදී

    ඒත් වෙමුය අපි එක පවුලක් සේ

    (පෙර අනුපදය)

    දෙවිඳුන්ට කීකරු වී

    සිටිමු මේ ලෝකෙන් වෙන් වී

    (අනුපදය)

    ප්‍රේමේ සැමවිටම පෙන්වමු

    සේවේදිත් ප්‍රේමේ පෙන්වමු

    ලෝකේ රැල්ලේ පාවී නොයමු

    අප සෑමදෙනා වෙමු

    දෙවිගේ දරුවන්

  2. 2. සිව් දෙසට ගියත් ලොවේ අපි

    ආදරෙන් බැඳුණ පවුලකි

    පීඩා වින්දත් අපි සතුටෙනි

    පාරාදීසය දැන් ළඟම වේ

    (පෙර අනුපදය)

    ස්ථිර විශ්වාසෙකින් අපි

    සිටිමු මේ ලෝකෙන් වෙන් වී

    (අනුපදය)

    ප්‍රේමේ සැමවිටම පෙන්වමු

    සේවේදිත් ප්‍රේමේ පෙන්වමු

    ලෝකේ රැල්ලේ පාවී නොයමු

    අප සෑමදෙනා වෙමු

    දෙවිගේ දරුවන්

    දරුවන්

    (පෙර අනුපදය)

    විඳදරාගෙන අපි

    සිටිමු මේ ලෝකෙන් වෙන් වී

    (අනුපදය)

    ප්‍රේමේ සෑමවිටම පෙන්වමු

    සේවේදිත් ප්‍රේමේ පෙන්වමු

    ලෝකේ රැල්ලේ පාවී නොයමු

    අප සෑමදෙනා

    දෙව්ගේ දරුවන්

    (අනුපදය)

    ප්‍රේමේ සැමවිටම පෙන්වමු

    සේවේදිත් ප්‍රේමේ පෙන්වමු

    ලෝකේ රැල්ලේ පාවී නොයමු

    අප සෑමදෙනා වෙමු

    දෙවිගේ දරුවන්