Skip to content

පටුනට යන්න

ඔබේ වදන් සදහටම පවතියි

ඔබේ වදන් සදහටම පවතියි
  1. 1. ඔබට ළැදි වූවන්

    ඔබගේ අවසරෙන්

    රැක දී එම වචනේ

    ඇහෙන සේ හෙළි කළේ

    ඔබේ නම කිව්වා

    රාජ්‍යයේ වැකි දුන්නා

    වැකි මෙතෙක් සුරැකේ

    විශ්වාසෙකින් පෙන්වයි මාර්ගේ

    කීකරු වූ නිසා

    ඔබට ආදරෙන් කළා

    ලැබූ ප්‍රේමේ වදනේ දැක්කේ

    ප්‍රශංසාවට පෙළඹුණේ

    (අනුපදය)

    වචනේ සදා පැවතේ

    ගැඹුරු වදන් ඔබේ

    ඒ ශුභ හසුන ගෙනෙන සතුට

    වැකි ඔබේ මම ගතිමි

  2. 2. ආවත් සතුරු සැර බාධා

    නිහඬ නොවුණා

    ළැදි වූවන් වචනෙට

    විශ්වාසේ පෙන්වූවා ස්ථිරෙන්

    තහනම් කළේය බයිබල්

    ජීවිතේ දුන්නා ළැදිව

    ස්ථිර විශ්වාසේ සාක්ෂිය දුන්නා සේ

    වදනක්වත් නෑ මැකුණේ

    (අනුපදය)

    වචනේ සදා පැවතේ

    ගැඹුරු වදන් ඔබේ

    ඒ ශුභ හසුන ගෙනෙන සතුට

    වැකි ඔබේ මම ගතිමි

  3. 3. ඔබ නම කිව්වේය යෙහෝවා

    බයිබලේ එය පැහැදිලියි

    පවතියි ඒ නාමේ

    සත්‍යය වේ ඒ වචනේ

    ඔබටම ප්‍රශංසා වේ

    (අනුපදය)

    වචනේ සදා පැවතේ

    ගැඹුරු වදන් ඔබේ

    ඒ ශුභ හසුන ගෙනෙන සතුට

    වැකි ඔබේ මම ගතිමි

    දිවි පුරා